ශාක්‍යමුනි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ශාක්‍යවංශයෙහි උපන් මුනිවරයා වන ගෞතම බුදුරජාණන් වහන්සේ.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

st. buddha