ශාක්‍ය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. එනම් රජකුලයට අයත් ; ශාක්‍යවංශික.
නා.ප්‍ර. දඹදිව පැවති රාජවංශයක නාමය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. ශාක්‍ය වංශය; එනම් රාජ කුලය (සං. ශාක්‍ය)