ලෝකනාථ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ලෝකයාට පිහිට වන බුදුරජාණන් වහන්සේ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. ලෝකයාට පිහිට වූ (පා. ලොකනාථ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

st. buddha