සමන්තචක්ඛු
samantacakkhu
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. බුද්ධ ඥානය ; බුදුරජාණන් වහන්සේ.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. බුදුරද; සර්වඥ; සියල්ල දකින්නා.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
st. buddha
Digital Pāḷi Dictionary
- samantacakkhu masc all seeing one; epithet of the Buddha [samanta + cakkhu]