මුනානි

munāni

බුද්ධදත්ත පාලි අකාරාදිය

(මුන+අ) අවබෝධ කරයි; දැනගනී.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (√ කි. මුන - ඤාණෙ. දැන ගැනීමෙහි +ති) දැනගනියි. (පි. 428)