මුසල
musala
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
1. නා.ප්ර. මෝල්ගස (පා. සං. මුසල) 2. කුල්ල/ කොණ්ඩය
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. මොහොල; මෝල්ගස.
න. මොහොල; මෝල්ගස.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. මෝල, මොහොල, වී කොටන මෝල් ගස. (පි. 428)
Digital Pāḷi Dictionary
- musala 1 masc mace; club; truncheon
- musala 2 masc pestle; grinder; pounder
- musala 3 masc shovel; implement for digging earth
- musala 4 nt pestle; grinder; pounder