මුනන

munana

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. අවබෝධය; දැනගැන්ම.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. සත්‍යය සොයා දැන ගැනීම, ඥානය, නුවණ. (පි. 428)