ප්රභව ස්ථානය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. හටගත් තැන ; උත්පත්ති ස්ථානය.
2. හේතු වූ කරුණ ; තුඩු දුන් දෙය ; නිදානය.
3. මුල ; ආරම්භය.
4. භූමි කම්පාවක කේන්ද්ර ස්ථානය.
5. මූලස්ථානය ; අධිකාරය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Geo. provenance
1. නා. හටගත් තැන ; උත්පත්ති ස්ථානය.
2. හේතු වූ කරුණ ; තුඩු දුන් දෙය ; නිදානය.
3. මුල ; ආරම්භය.
4. භූමි කම්පාවක කේන්ද්ර ස්ථානය.
5. මූලස්ථානය ; අධිකාරය.
Geo. provenance