ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 291

bipectinate

Bot. ද්විකංකත

biped

1. ද්වීපාදිකයා
2. a. දෙපය ඇති
3. n. දෙපාවා

bipedal

a. දෙපා

bipedalism

1. ද්විපාදකතාව
2. දෙපාවත්බව

bipetalous

Bot. ද්විදල

biphase

Phy. ද්විකලා

bipinnaria

බයිපිනාරියා

bipinnate

adj. ද්විපක්ෂවත්

bipinnatifid

Bot. ද්විමිතපක්ෂ

bipinnatiparted

Bot. ද්විමිතපක්ෂ

bipinnatisect

Bot. ද්විපක්ෂච්ඡේද

biplane

n. අත්හැඳි තට්ටු දෙකක් ඇති ගගන යාත්‍රාව

biplicate

Bot. දෙපට වැටුණු

bipolar

1. a. අග්‍ර දෙකක් ඇති
2. ද්විධ්‍රුව
3. adj. ද්විධ්‍රැව
4. Ele. ද්විධ්‍රැවිය
5. Phy. ද්විධ්‍රැවීය
6. ද්වීධ්‍රුව
7. Bot. ද්වීධ්‍රැව
8. Phy. දෙදු
9. Ele. දෙදූ

bipolarity

1. ද්විධ්‍රැවීයතාව
2. ද්විධ්‍රුවීයතාව
3. ද්විධ්‍රැවතාව
4. Bot. ද්වීධ්‍රැවීයතාව

biporose

Bot. දෙසිදුරු

bipotentiostat

ද්වික ස්ථිතිවිභව ප්‍රභවය

biprism

Phy. ද්වි ප්‍රිස්මය

bipunctate

Bot. දෙලප

biquadratic

1. Mat. ද්විවර්ගජ
2. Mat. ද්විවර්ගජය
3. adj. ද්විවර්ගීය

biquadratic equation

Mat. ද්විවර්ගජ සමීකරණය

biquartz

Phy. දෙතිරුවාණය

biradiate

Bot. ද්විඅරීය

biradicals

ද්වි ඛණ්ඩක