ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 293
birth control
1. Sta. උත්පත්ති පාලනය
2. Soc. උපත් පාලනය
3. n. ප්රතිසන්ධිය වැළැක්ම
birth rate
Mng. උපත් අනුපාතිකය
birth trauma
Psy. ජන්ම ක්ෂතය
birth-control
birth-mark
birth-place
birth-rate
birth-right
1. ජන්ම උරුමය
2. සහජ උරුමය
birthday
1. n. උපන් දිනය
2. n. උපන්දින
3. n. ජන්ම දිනය
4. n. ජන්මෝත්සවය
birthday party
n. ජන්මෝත්සවය
birthmark
n. උපන්ලපය
birthright
n. ජන්ම අයිතිය
bisaccate
Bot. ද්විකෝෂීය
biscuit
1. එකවර පැලහූ(පිඟන් )මැටි
2. n. ඔප නොදැමූ පිළිස්සූ මැටි භාණ්ඩය
3. Aes. වරක් පැලහූ
4. n. විස්කෝත්තුව
5. st. විස්කෝතු
6. n. විස්කෝතුව
biscuits
bise
Geo. බයිස් සුළං
bisect
1. v. දෙකට බෙදනවා
2. vt. දෙපළු කරනවා
3. Bot. පර්ච්ඡේදනය
4. Bot. සමච්ඡේද කරනවා
5. v. සමච්ඡේදනය කරනවා
6. Bot. සමච්න්න
bisecting
Mat. සමච්ඡේදනය කිරීම
bisection
bisector
bisectrix
Mat. සමච්ඡේදකය
biseptate
1. ද්වි ආවාරක
2. Bot. ද්විආවාරක
biserial
1. Sta. ද්විශ්රේණි
2. ද්විශ්රේණික