ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 294

biserial correlation coefficient

Mat. ද්විශ්‍රේණි සහසම්බන්ධ සංගුණකය

biseriate

Bot. ද්විපංක්තික

biserrate

1. Bot. ද්විකරපත්‍රික
2. දෙදැති

bisetose

1. Bot. ද්විශුල
2. ද්විශූල

bisetous

1. Bot. ද්විශුල
2. ද්විශූල

bisexual

1. a. ද්විලිංගික
2. Bot. ද්විලිංගිකය
3. adj. දිවිලිංගික
4. දෙලිඟු

bisexuality

Psy. ද්විලිංගිකතාව

bishop

1. n. නායක දේවගැති තැන
2. n. පූජාප්‍රසාදිතැන
3. n. රාජගුරු

bishopric

n. පූජාප්‍රසාදිතැනගේ පදවිය

bismuth

1. Med. බිස්මත්
2. n. ලෝහ වර්ගයක්

bismuthine

Che. බිස්මතීන්

bismuthite

Che. බිස්මතයිට්

bison

1. n. කුළු හරක් වර්ගයක්
2. n. කුළුහරකා
3. n. ගවරා

bispinose

Bot. ද්විකණ්ටක

bisporangiate

Bot. ද්විබීජාණුධානික

bisporous

Bot. ද්විබීජාණුක

bisque

1. n. ක්‍රීඩාවලදී ලැබෙන අතිරේක ලකුණ
2. n. පොකිරිස්සන් සුප්
3. n. බිස්කට්

bissextile

1. අධික අවුරුද්ද
2. n. අධිමාස වර්ෂය
3. a. අධිවර්ෂීය
4. වසර 4ට වරක් එන දින 366 වසර

bistable

1. Ele. ද්විස්ථායි
2. Inf. ද්විස්ථායී

bistelic

ද්විස්ථූණ

bister

1. n. දැවුණු දැවයෙන් ලබාගන්නා දුඹුරු පැහැ වර්ණකයක්
2. Aes. බිස්ටර් වර්ණකය

bistipular

1. ද්වි-උපපත්‍රී
2. Bot. ද්විඋපපත්‍රී

bistipulate

1. ද්වි-උපපත්‍රී
2. Bot. ද්විඋපපත්‍රී

bistrate

Bot. ද්විස්තර