ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 295

bistratose

Bot. ද්විස්තර

bistre

1. n. දැවුණු ලීවලින් ලබා ගන්නා සායම්
2. Aes. බිස්ටර් වර්ණකය

bistriate

ද්වි-විලේඛ

bistro

n. කුඩා කෝපි කඩේ

bisulcate

Bot. ද්විඛාත

bisulphate

1. බයිසල්පේට්
2. බයිසල්ෆේට්

bisulphite

බයිසල්ෆයිට්

bisymmetric

Bot. ද්විසමමිතික

bisymmetrical

Bot. ද්විසමමිතික

bit

1. n. කටකලියාව
2. n. කටකලියාවේ තලය
3. Civ. කටුව
4. n. කැබැල්ල
5. n. කැබෙල්ල
6. n. කෑල්ල
7. Civ. කුඩ
8. n. ටික
9. n. ඩිංග
10. n. ඩිංගිත්ත
11. Art. තලය
12. n. පංගුව
13. Oth. බිට්
14. Acc. බිටුව
15. n. බුරුම කටුව
16. n. බුරුමකටුව
17. n. මඳ
18. n. මාත්‍රය
19. n. මාත්‍රාව
20. Civ. විත
21. n. ස්වල්පය
22. v. සැපුවා

bit by bit

1. adv. ක්‍රමයෙන්
2. adv. ටිකෙන් ටික

bit-by-bit

1. adv. ක්‍රමයෙන්
2. adv. ටිකෙන් ටික

bitcasters

ගෝලීය ජාලමාත්‍ර ප්‍රවේශය

bitch

1. n. දියබැල්ල
2. n. බැල්ල
3. n. බැල්ලී
4. n. වෘකධේනුව
5. n. සිවලිය

bitchy

1. a. කිපෙනසුලු
2. a. පළිගන්නාසුලු

bite

1. v. කනවා
2. v. ඩසිනවා
3. Civ. ඩැසීම
4. v. දෂ්ට කරනවා
5. n. මාළුවෙක් ඇම හැපීම
6. vt. රිදවනවා
7. v. විකනවා
8. v. සපනවා
9. v. සැපෙනවා
10. vt. හපනවා
11. v. හපා කනවා
12. vt. හපාකනවා
13. n. හපාගත් කොටස
14. n. හැපීම
15. n. හැපුමෙන් වන තුවාලය

biter

n. හපාකන්නා

biternate

1. Bot. ද්විත්‍රිත්ව
2. ද්විත්‍රිත්වක

bithynia

Med. බිතීනියා

biting

1. කටුක
2. කර්කශ
3. Aes. කාගෙන යාම
4. a. තියුණු
5. adj. විකන
6. n. විකීම
7. adj. සපන
8. n. සැපීම
9. a. හපාකන

bitonal

ද්වීවර්ණක

bits

n. බුරුම කටු

bitten

1. a. දෂ්ට
2. දෂ්ට කළ
3. a. සැපූ

bitter

1. n. අමිහිර
2. adj. අමිහිරි
3. a. උග්‍ර
4. a. කටුක
5. a. කහට
6. a. තද
7. a. තික්ත
8. adj. තිත්ත
9. n. තිත්තය
10. a. පරුෂ