ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 296

bitter-gourd

කරවිල

bitter-sweet

මිශ්‍රාස්වාදය ඇති

bitterly

a. මහත් ශෝකයෙන්

bittern

1. n. කුරුලු විශේෂයක්
2. බිටර්න්

bitterness

1. n. තිත්ත බව
2. n. මහත් දොම්නස

bitty

a. කැබලිතිවලින් සෑදුණ

bitumen

1. n. ගල්කීල
2. n. ජතු
3. Geo. ජතු බිටුමන්
4. n. තාර
5. Che. බිටුමන්

bituminous

1. a. ගල්කීල සහිත
2. adj. ජතු
3. Che. බිටුමන්මය

bituminous coal

1. Geo. ජතු ගල් අඟුරු
2. Civ. බිටුමන් ගල් අඟුරු
3. Che. බිටුමන්මය ගල් අඟුරු

bitypic

ද්විදර්ශීය

biunique

Mat. එකට එක

bivalence

Che. ද්විසංයුජතාව

bivalency

1. Che. ද්විසංයුජතාව
2. n. ද්විසායුජතාව

bivalent

1. Che. ද්විසංයුජ
2. Bot. යුගපට

bivalve

1. Bot. ද්විකපාට
2. adj. දෙපියලි
3. n. පියලි දෙකක් ඇති බෙල්ලා
4. n. මට්ටියා

bivalved

1. Bot. ද්විකපාට
2. ද්විකපාටික

bivalvia

බයිවැල්වියා

bivalvular

1. Bot. ද්විකපාට
2. ද්විකපාටික

bivariate

1. Sta. ද්විවිචල
2. Sta. ද්විවිචලය

bivium

දෙබාව

bivouac

1. n. එළිමහන් නවාතැන
2. n. එළිමහනේ නවාතැන් ගන්නා තැන

biweekly

1. අඩසති ප්‍රකාශනය
2. අර්ධමාසික ප්‍රකාශනය
3. n. අර්ධමාසිකය
4. n. දෙසතියකට වරක් පළ වන සඟරාව
5. a. පාක්ෂික

bixin

Bot. බික්සින්

bizarre

1. a. අරුම පුදුම
2. adj. අශෝභන
3. adj. කැත
4. adj. පුදුම
5. විලක්ෂණ
6. Soc. විශ්මයාවහ
7. a. විස්මයාකාර