ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 297
bize
Geo. බයිස් සුළං
blab
1. vt. නිකරුණේ දොඩනවා
2. v. නොසැලකිල්ලේ කතා කරනවා
3. v. රහස් එළි කරනවා
4. v. වාචාල දොඩවනවා
blabber
black
1. අංජන වර්ණය
2. n. අසිත
3. a. ඉතා කිළුටු
4. adj. කළු
5. n. කළු ජාතිකයා
6. adj. කළුජාතික
7. n. කළුපාට
8. Civ. කළුවන්
9. n. කළුවා
10. n. කාලවර්ණය
11. a. කාළ
12. a. කෘෂ්ණ
13. a. දුෂ්ට
14. adj. නපුරු
15. adj. රුදුරු
16. a. රෞද්ර
17. st. ශ්යාම
black art
black body
Ele. කෘෂ්ණ වස්තුව
black comedy
1. Aes. කළු ප්රහසනය
2. Aes. නිර්දය ප්රහසනය
black death
1. Soc. කළු මරණය
2. Soc. කාල මෘත්යූ
black diamond
Civ. කළු දියමන්ති
black hellebore
n. කටුකරෝසණ
black lead
n. මිනිරන්
black magic
1. Soc. අනවින
2. Soc. කළු අභිවාරය
3. Soc. කොඩිවින
4. n. කොඩිවිනය
5. n. සූනියම
6. Aes. හදි හූනියම්
7. Soc. හදිහූනියම්
8. n. හූනියම්
black maria
black market
1. Acc. කළු කඩ ජාවාරම
2. Mng. කළු කඩය
3. Mng. හොර කඩය
4. Mng. හොර වෙළෙඳ පොළ
black out
1. Aes. අඳුර
2. Soc. අඳුරු කරනවා
3. Ele. අඳුරු කිරීම
4. Ele. අඳුරු වීම
5. Soc. අඳුරුකිරීම
6. Soc. කළුකරනවා
7. Soc. කළුකිරීම
black rot
Bot. කළු කුණ
black sheep
black tongue
Med. කළුදිව
black-bird
black-body radiation
Phy. කෘෂ්ණ වස්තු විකිරණය
black-comedy
black-guard
black-lead
black-leg
1. තක්කඩියා
2. පාවා දෙන්නා
3. හොරිකඩ
4. හොරිකඩයා