අසිත

asita

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. තද නිල් හෝ කළු පැහැති; කාළ වර්ණ.
2. වි. අනුභව කරන ලද.
1. නා.ප්‍ර. තද නිල් හෝ කළු පැහැය; කාළ වර්ණය.
2. නා.ප්‍ර. සෙනසුරු ග්‍රහයා.
3. නා.ප්‍ර. චන්ද්‍රමාසයක කාළ පක්ෂය.
4. නා.ප්‍ර. නපුරු සිත.
5. නා.ප්‍ර. පුදුමය.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. ආශ්‍රිත නො වූ; කළු පැහැති.
න. ආහාරය; දෑකැත්ත.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. ආශ්‍රය නොකළ, තෘෂ්ණා-දෘෂ්ටින් ආශ්‍රය නොකළ. (පි. 113)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. black

Digital Pāḷi Dictionary