හූනියම්

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. මන්ත්‍ර ගුරුකම් බලයෙන් කෙනකුට පීඩා කිරීමට කරන ක්‍රියාව (දෙ. சூனியம்)

නා.ප්‍ර. මන්ත්‍ර බලයෙන් විපත් පැමිණවීම

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. black magic