ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 298
black-list
1. අපලේඛනය
2. අපලේඛණය
3. අපලේඛණ කරනවා
black-listed
black-mail
1. කළු කප්පම
2. අවමන් තර්ජනයෙන් මුදල් ඉල්ලීම
3. අපකීර්තිය පතුරුවනවා
4. රහෝතර්ජනය
black-market
1. Acc. කළු කඩ ජාවාරම
2. Mng. කළු කඩය
3. Mng. හොර කඩය
4. Mng. හොර වෙළෙඳ පොළ
black-out
1. අඳුර
2. අඳුරු කරනවා
3. අඳුරු කිරීම
4. අඳුරු වීම
5. මුර්ඡාවීම
6. විදුලිය ඇණහිටීම
7. හදිසියේ අඳුරු වීම
black-pigments
black-smith
1. කම්මල්කරුවා
2. කම්මල් කාරයා
blackberry
blackbird
blackboard
n. කළු ලෑල්ල
blacken
vt. කළු කරනවා
blackening
Phy. කළුවීම
blackguard
1. n. තක්කඩියා
2. v. නිගා කරනවා
3. n. නින්දිතයා
4. v. බනිනවා
blacking
1. Civ. කළු කිරීම
2. Civ. කළු කුඩු
3. Civ. කළු ගෑම
4. n. සපත්තු මැදීමට යොදන කළු ද්රව්ය
blacklead
Civ. කළු ඊයම්
blackleg
1. Eco. අනිෂ්ට වැඩකරුවන්
2. Eco. හොරිකඩයා
blacklisted
adj. අපලේඛනගත
blackmail
n. අවමාන තර්ජනය
blackness
blackout
n. මුර්ඡා වීම
blacksmith
1. n. කම්මල්කරුවා
2. n. කම්මල්කාරයා
3. n. කඹුරා
4. n. කඹුරු
5. n. කර්මාර
6. Civ. ලෝකුරුවා
blackwater fever
n. කළුදිය උණ
bladder
1. Med. ආශය
2. n. කොළය
3. n. ධරිකාව
4. n. පිත්තාශය
5. n. මුත්රාශය
6. n. මූත්රාශය
bladder stone
1. n. මුත්ර ගල්
2. n. මුත්රාශ්මරිය