කඹුරා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. ලෝහ කර්මාන්ත කරන්නා; ලෝකුරුවා.
නා. යපස් උණු කොට යකඩ නිෂ්පාදනය කරන්නා; යමාන්නා; ලෝහ කර්මාන්තකාරයා; කම්මල්කාරයා.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. යකඩ වැඩ කරන්නා; කම්මල්කාරයා (පා. කම්මාර සං. කර්මාර)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. blacksmith