ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 299
blade
blain
blame
1. n. අපවාදය
2. vt. චෝදනා කරනවා
3. n. චෝදනාව
4. n. ද්යෝෂාරෝපණය
5. Soc. ද්යෝෂාරෝපණය කරනවා
6. v. දොස් කියනවා
7. vt. දොස් තබනවා
8. v. දොස්කියනවා
9. v. දොස්පවරනවා
10. දෝෂාරෝපණය
11. දෝෂාරෝපණය කරනවා
12. n. නින්දාව
13. Law. පරිවාදය
14. st. රොස් පරොස්
15. n. වරද
16. v. වරද තබනවා
blameless
1. a. අනවද්ය
2. අනවද්යු
3. a. අනින්දිත
4. adj. නිදොස්
5. a. නිරවද්ය
6. නිරවද්යු
7. a. නිර්ද්යෝෂ
8. නිර්දෝෂ
9. adj. නිවැරදි
10. a. නිෂ්කලංක
11. a. විමල
blameworthy
1. adj. දොස් තැබිය හැකි
2. a. දොස් ලැබිය යුතු
3. Acc. පරිවාද්ය
4. adj. සාවද්ය
blanch
1. vt. සායම් අරිනවා
2. v. සායම් යනවා
3. vt. සුදු කරනවා
4. v. සුදු මැලි වෙනවා
5. v. සුදුමැලි වෙනවා
blanching
blancmange
1. n. කිරෙන් සැදූ පුඩිමක්
2. බ්ලමෝංජ්
bland
1. adj. කාරුණික
2. a. ප්රියවාදී
3. a. මෘදු
4. adj. මොළොක්
5. adj. සෞම්ය
blandish
1. vt. ඉච්චා කරනවා
2. vt. චාටු කරනවා
blandishment
blank
1. Civ. ගෙඩිය
2. Law. නුපුන්
3. a. නොලියන ලද
4. n. පුස්ස
5. adj. පුහු
6. Civ. පුහුව
7. adj. රික්ත
8. a. ව්යාකුල
9. a. ශූන්ය
10. n. ශූන්යය
11. adj. හිස්
12. n. හිස් කඩදාසිය
13. n. හිස් තැන
14. n. හිස්කම
blank cheque
1. Law. නුපුන් චෙක්පත
2. Law. සීමාරහිත චෙක් පත
3. Mng. හිස් චෙක්පත
blank endorsement
1. Acc. අනියමිත පිටසන
2. Law. නුපුන් පිටසන
3. Law. සීමාරහිත පිටසන
4. Acc. හිස් පිටසන් කිරීම
blank verse
1. n. එළිවැට නැති පද්යය
2. n. එළිසම නැති පද්යය
3. Aes. විවෘත පද්යය
blank-verse
blanket
1. n. කම්බිලිය
2. vt. කම්බිලියකින් වසනවා
3. n. කම්බිළිය
4. n. පොරවනය
5. v. පොරවනවා
6. n. පොරෝනාව
7. බ්ලැන්කට්ටුව
8. n. බ්ලැන්කේට්ටුව
9. Aes. බැලැන්කේට්ටුව
10. n. ලොම් සහිත ඇතිරිල්ල
blanket stitch
Art. බ්ලැන්කේට්ටු මැස්ම
blanking
1. පුහු කිරීම
2. පුහුව
3. ව්යාකූල විම
4. හිස් කිරීම
blanks
blare
1. n. නළාවක රළු මහත් හඬ
2. v. බෙරිහන් දෙනවා
3. v. මහ හඬ දෙනවා
blarney
1. n. ඉච්චා කතාව
2. vt. චාටු කරනවා
3. n. චාටු සහගත කතාව
4. n. චාටුකථාව
blase
1. adj. විනෝදයෙන් ඇති වූ
2. a. විනෝදයෙන් තිත්ත වූ
blaspheme
1. v. අවමන් කරනවා
2. vt. නුසුදුසු සේ දොඩවනවා
3. vt. බොරු දිවුරනවා
4. v. බොරුවට දිවුරනවා
5. v. ශාප කරනවා