ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 300

blasphemer

1. n. පාෂණ්ඩයා
2. n. පාෂාණ්ඩයා

blasphemous

a. අවමන් කරන

blasphemously

adv. අවමන් ලෙස

blasphemy

1. n. අවමන් කිරීම
2. Soc. දේවාපහාසනය
3. Law. දේවාපහාසය
4. ධර්මාපහාසය
5. Soc. පාෂාණ්ඩනය

blast

1. vt. කළුගල් පුපුරවනවා
2. n. කොළපාළුව
3. n. තද සුලඟෙහි වේගය
4. Che. ධාරාව
5. n. නළාශබ්දය
6. v. පාළු කරනවා
7. Phy. පිපිරීම
8. n. පිපිරීමෙහි වේගය
9. v. පුපුරුවා හරිනවා
10. int. භෙන ගහපි
11. vt. වනසනවා
12. Phy. වායු ධාරාව
13. n. වායුධාරාව
14. n. විනාශය
15. vt. ශාප කරනවා
16. Phy. සුළං පහර
17. n. හුළං පහර
18. n. හුළංපහර
19. හෙන ගහපි

blast furnace

1. n. ගිනි උදුන
2. Che. ධාරා ඌෂ්මකය

blast off

n. රොකට් ආදිය දියත් කරනවා

blast wave

Phy. පිපුරුම් තරංගය

blast-furnace

1. ගිනි උදුන
2. ධාරා උෂ්මකය

blastea

Bot. බ්ලාස්ටියාව

blastean

Bot. බ්ලාස්ටීය

blasted

1. adj. පාළු කළ
2. adj. පිපිරවූ
3. a. භෙනහුරු
4. a. විනාශ වූ
5. a. ශාපලත්
6. හෙනහුරු

blastema

බ්ලාස්ටිමාව

blasting

1. n. පාළුව
2. n. පිපිරවීම
3. Civ. පිපිරැවීම
4. n. පිපිරීම
5. a. පුපුරවන
6. a. විනාශ කරන

blasting cap

Civ. ප්‍රස්ඵෝටකය

blasting gelatin

Che. බෝර ජෙලටින්

blastocyst

බ්ලාස්ටකෝෂ්ඨය

blastoderm

බ්ලාස්ටචර්මය

blastomere

1. බ්ලාස්ටඛණ්ඩය
2. බ්ලාස්ටොමියරය

blastopore

1. බ්ලාස්ට ඡිද්‍රය
2. බ්ලාස්ටඡිද්‍රය
3. Bot. බ්ලාස්ටඡීද්‍රය

blastostyle

බ්ලාස්ටකීලය

blastula

1. Bot. බ්ලාස්ටුලාව
2. බ්ලාස්ටූලාව

blatant

1. adj. අලජ්
2. a. අශෝභන
3. ඔළමොට්ටල
4. a. තැන්පත්කමක් නැති
5. Soc. නිහීන
6. a. නොසැඟවුණු
7. adj. පවිටු
8. adj. ප්‍රකටවම වැරදි
9. a. මොරගහන

blatant-homosexual

නිහීන සමලිංගිකයා