ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 301
blather
1. vi. අඥානව කථා කරනවා
2. v. මෝඩ ලෙස කථා කරනවා
blatta
blaze
1. n. අග්නිජාලාව
2. n. ඇවිලීගත් කෝපය
3. ඇවිලෙනවා
4. vti. කෝපයෙන් ඇවිලෙනවා
5. vti. ගින්නෙන් ඇවිලෙනවා
6. v. ගිනි ගන්නවා
7. Civ. ගිනි මැටි
8. n. ගිනිජාලාව
9. n. ගිනිදලුව
10. n. ගිනිමැලය
11. vti. දැල්වෙනවා
12. දිලිසෙනවා
13. v. පතළ කරනවා
14. v. ප්රකට කරනවා
15. n. බැබළීම
16. n. මහත් දීප්තිය
17. vti. මහත් ප්රසිද්ධියට පමුණුවනවා
18. vti. මහත් සේ බැබලෙනවා
blazer
1. n. ක්රීඩකයන් ගේ කබායක්
2. බ්ලේසර් කබාය
blazes
blazon
1. vt. අලංකාරයෙන් සරසනවා
2. n. වංශවිහ්නය
3. vt. විදහා පානවා
4. n. විදහාපෑම
blazonry
bleach
1. v. සුදු කරනවා
2. vti. සුදු වෙනවා
bleached
bleaching
1. Che. විරංජන
2. n. විරංජනය
3. n. සුදු කිරීම
bleaching agent
n. විරංජකය
bleaching powder
Che. විරංජන කුඩු
bleak
1. adj. ආවරණයක් නැති
2. adj. නීරස
3. adj. මුඩු
4. a. ශ්රීත සුළං ඇති
5. adj. ශ්රීතල
6. ශීත සුළං ඇති
7. ශීතල
8. adj. සතුට නූපදවන
9. a. සතුටු නූපදවන
blear
1. a. අඳුරු වූ
2. a. දීප්තියක් නැති
3. a. නිෂ්ප්රභ
blear-eyed
bleary
bleat
1. n. එළු බැටළු හෝ ගව සතෙකුගේ හැඩීම
2. n. බැටළුවන්ගේ හඬ
3. vi. බෑ ගෑනවා
4. v. හඬ දෙනවා
bleb
blechnoid
Bot. බ්ලෙක්නුම් වැනි
bleed
1. බොඳවීම
2. vti. ලේ අරිනවා
3. v. ලේ ගලනවා
4. v. වායුව පිට කරනවා
bleeder
1. n. අයුතු ලාබ ගන්නා
2. රක්තපාතිකයා
3. n. ලේ උරා බොන්නා
4. ලේ ගලන්නා
bleeding
1. Bot. දියර ගැලීම
2. Bot. නිර්යාසය
3. Civ. පිටමං කිරිම
4. පිටමං කිරීම
5. n. ලේ ඇරීම
6. a. ලේ ගලන
7. n. ලේ ගැලීම
8. n. ලේ යාම
9. වාත පිටමන
10. Art. වායු පිටමං කිරීම
11. n. විස්රාවණය
bleep
blemish
1. කලු
2. n. කැලල
3. v. කැලල් කරනවා
4. vt. කැලැල් කරනවා
5. n. කැළල
6. කිලුට
7. n. ද්යෝෂය
8. n. ද්යෝසය
9. දෝෂය
10. දෝසය
11. n. පලුද්ද
12. v. පලුදු කරනවා