ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 302
blench
1. v. පැන ගන්නවා
2. v. පිළිකුලෙන් හැකිළෙනවා
3. vti. භයින් හැකිළෙනවා
blend
1. n. කලවම
2. v. කලවම් කරනවා
3. vti. කලවම් වෙනවා
4. v. මිශ්ර කරනවා
5. vti. මිශ්ර වෙනවා
6. n. මිශ්රණය
7. Psy. මුහුවම
8. Psy. මුහුවම් කරනවා
9. n. සංයෝගය
10. සම්මිශ්රණය
11. සම්මිශ්රිතය
12. v. හනනවා
blende
1. සින්ක් සල්යිඩ්
2. n. සින්ක් සල්ෆයිඩ්
blended
blended-cross
blender
1. මිශ්රක යන්ත්රය
2. n. මිශ්රණ යන්ත්රය
3. Aes. සම්මිශ්රකය
blending
1. කලවම් කිරීම
2. Psy. මුහුවම් කිරීම
3. සංකලනය
4. සංයුක්ත වීම
5. සංයුක්තවීම
6. සංයුතු වීම
7. Bot. සංයුතුවීම
8. Aes. සම්මිශ්රණය
9. Aes. සම්මිශ්රණය කරනවා
10. Bot. සීහීම
blends
Civ. සින්ක් බ්ලෙන්ඩ්
blenny
blent
blepharoplast
Bot. බ්ලෙපරොප්ලාස්ටය
bless
1. Soc. අශිංසනය කරනවා
2. v. ආ වඩනවා
3. v. ආශ්රීර්වාද කරනවා
4. vt. ආශිංසනය කරනවා
5. ආශීර්වාද කරනවා
6. vt. ප්රශංසා කරනවා
7. vt. සුඛිත කරනවා
8. v. සෙත් කරනවා
blessed
1. Soc. අශ්රීර්වාදලත්
2. අශීර්වාදලත්
3. a. ආශ්රීර්වාද ලත්
4. adj. ආශ්රීර්වාද ලද
5. ආශීර්වාද ලත්
6. ආශීර්වාද ලද
7. n. භගවත්
8. adj. භාග්යවත්
9. a. භාග්යවන්ත
10. a. සිරිමත්
11. a. සුඛිත
blessedness
n. අකලංක සැපත
blessing
1. n. ආශ්රීර්වාදය
2. n. ආශිංසනය
3. ආශීර්වාදය
4. n. ආසිරි
5. n. ශාන්තිය
6. n. සාන්තිය
7. n. සෙත
8. st. සෙත්
blest
1. Soc. ආශ්රීර්වාදිත
2. ආශීර්වාදිත
blew
v. හැමුවා
blight
1. n. අංග මාරය
2. n. අංගමාරය
3. n. කොළ රෝගය
4. n. දිලීර රෝගය
5. v. දිලීර හැදෙනවා
6. n. දිලීරය
7. vt. පාළු කරනවා
8. vt. විනාශ කරනවා
9. n. විනාශය
10. n. හානිය
blighter
1. n. තැනැත්තා
2. n. දිලීරකාරකය
3. n. නුරුස්නා පුද්ගලයා
4. n. හාදයා
5. n. හිඟන්නා
blighty
1. n. එංගලන්තය
2. n. ගෙදර යැවීමට කරගන්නා තුවාලයක්
3. n. බ්රිතාන්යය
blimey
blimp
blind
1. a. අඥ
2. adj. අන්ධ
3. vt. අන්ධ කරනවා
4. v. අන්ධ වෙනවා
5. n. අන්ධයා
6. adj. අඳ
7. a. එළියක් නැති
8. a. කණ
9. කවුළු තිර
10. a. කාණ
11. n. තිරය
12. a. තේරුමක් නැති
13. a. පොට්ට
14. n. මෝඩයා
15. vt. රවටනවා
16. n. රැවටිල්ල
17. a. ව්යාජ
18. n. වැස්ම
blind alley
1. Aes. ආවෘත අන්තරය
2. n. එක කෙළවරක් අවුරන ලද පාර
3. n. පිටවීමක් නැති පාර