අඳ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. ඇස් නොපෙනෙන; අන්ධ.
1. නා.ප්ර. අන්ධයා.
2. නා.ප්ර. භාගය; පංගුව; වගාව සඳහා දෙන ලද ඉඩමකින් නොහොත් කුඹුරකින් අස්වැන්නෙන් අයිතිකරුට හෝ ගොවියාට හිමිවන කොටස; බිම් අඳය හෝ ගොවි අඳය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. අන්ධ (පා. සං. අන්ධ)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
adj. blind