සෙත

seta

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ශාන්තිය ; සැපය ; ආශිර්වාදය.
2. මඞ්ගල්‍යය ; ප්‍රීති උත්සවය.
3. වාසිය ; ලාභය.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. පිරිසිදු; සුදු; පු. සුදු පැහැය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. සුද, රිදී.
න. සයනය, නිදන ආසනය. (පි. 534)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. blessing

Digital Pāḷi Dictionary