සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 944
සෙඛරා
ඉ. මුදුන් මල්කඩ. (පි. 534)
සෙඛරික
පු. සැබෝගස.
පු. සැබෝ. (පි. 534)
සෙඛසම්මත
පු. ශෛක්ෂයයි සම්මත කර ගන්නා ලද. (පි. 534)
සෙඛිය
පු. හික්මියයුතු, හික්මීමට සුදුසු (පි. 534)
සෙඛියධම්ම
පු. ශෛක්‍ෂධර්‍මය. (පි. 534)
සෙගාලක
පු. සිවලුන්ට අයිති, සිවලුන් පිළිබඳ. (පි. 534)
සෙචන
න. ඉසීම, දිය ඉසීම. (පි. 534)
සෙචනක
පු. ඉසින්නා, සේවකයා. (පි. 534)
සෙච්ඡාචාරී
පු. (සක+ඉච්ඡාචාරී) ස්වෙච්ඡාචාරියා, සිය කැමැත්තෙන් හැසිරෙන්නා. (පි. 534)
සෙට්ඨ
ති. ශ්‍රේෂ්ඨ, උතුම්, බුදුරජ. (පි. 534)
සෙට්ඨතර
පු. ශ්‍රේෂ්ඨතර, අතිශයින් උතුම්. (පි. 534)
සෙට්ඨි
ඉ. අලු, ඡාරිකා.
පු. සිටුවරයා, සිටානෝ, සිටුහු. (පි. 534)
සෙණ
පු. උකුස්සා. (පි. 534)
සෙණි
ඉ. සමාන ශිල්පීන්ගේ සමූහය, තුරු පෙළ. (පි. 534)
සෙණිමොක්ඛ
පු. සෙණ ශ්‍රේෂ්ඨයා, සෙණාධිපතියා. (පි. 534)
සෙණිය
පු. සෙණා ඇත්තා. (පි. 534)
සෙත
පු. සුද, රිදී.
න. සයනය, නිදන ආසනය. (පි. 534)
සෙතක
ති. සුදු, විනිවිද පෙනෙන
පු. රථාචාර්‍ය්‍යයා, කරත්ත කාරයා. (පි. 534)
සෙතකම්බල
න. සුදු ඇතිරිල්ල, සුදු කම්බිලිය. (පි. 534)
සෙතකම්ම
න. සුදුහුණු ගෑම, සුදුපාට කිරීම. (පි. 534)
සෙතකුට්ඨ
පු. ස්වේත කුෂ්ඨය, කබර. (පි. 534)
සෙතකෙතු
පු. සර්වඥයන් වහන්සේ. (පි. 534)
සෙතච්ඡත්ත
න. සුදු කුඩය, රජුන්ගේ සේසත. (පි. 534)
සෙතච්ඡද්ද
පු. හංසයා. (පි. 534)