සෙට්ඨි

seṭṭhi

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. සිටුවරයා ; ධනවතා.
2. වෙළඳ ශ්‍රේණියක ප්‍රධානියා.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. මහා ධනවතා; සිටාණෝ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ඉ. අලු, ඡාරිකා.
පු. සිටුවරයා, සිටානෝ, සිටුහු. (පි. 534)

Digital Pāḷi Dictionary