සෙණි

seṇi

බුද්ධදත්ත පාලි අකාරාදිය

ඉ. ඒ ඒ වෙළදාම් හෝ කර්මාන්ත කරන සමූහය; පෙළ; භට සමූහය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ඉ. සමාන ශිල්පීන්ගේ සමූහය, තුරු පෙළ. (පි. 534)

Digital Pāḷi Dictionary