ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 303
blind person
blind spot
1. Phy. අන්ධ බින්දුව
2. n. අන්ධ ලපය
3. n. අන්ධ ස්ථානය
4. Psy. අඳ බින්දුව
blinder
1. Aes. අන්ධකාරකය
2. Aes. ඇඳිරකුරුව
3. ඇඳිරිකුරුව
blindfold
1. v. ඇස් බඳිනවා
2. v. ඇස් වසා බඳිනවා
blinding
Civ. අඳකරය
blindness
blink
1. v. ඇසිපිය ගහනවා
2. v. ඇසිපිය භෙළනවා
3. n. ඇසිපිය භෙළීම
4. ඇසිපිය හෙළනවා
5. ඇසිපිය හෙළීම
6. v. ඉවත බලනවා
7. n. ක්ෂණික ආලෝකය
8. n. නිමේෂය
9. vti. යන්තමින් බබලනවා
10. vti. වේගයෙන් ඇසිපිය ගහනවා
blinker
blinkered
adj. ඇස් වැසුම දැමූ
blinkers
blinking
blip
blips
1. එම හඬ
2. තිරගත ප්රතිරූපය
3. Sur. බ්ලිප්
4. බ්ලිප්ස්
bliss
1. n. අතිශය ප්රීතිය
2. n. දිව්ය සැපත
3. n. ප්රමෝදය
4. n. ප්රීතිය
blissful
1. a. අතිශය ප්රීතිමත්
2. adj. ප්රමෝදමත්
3. adj. ප්රීතිමත්
blister
1. n. ගඩුව
2. n. දියබිබිල
3. n. දියබුබුල
4. vti. දොඩවනවා
5. vti. බැන වදිනවා
6. n. බිබිල
7. v. බිබිලි දමනවා
8. vti. බිබිලි නගිනවා
9. Phy. බිබිළ
10. බුබුල
11. Aes. බුබුළ
12. n. විසප්පුව
13. n. විසර්පය
blister blight
1. n. බිබිලි අංගමාරය
2. n. බිබිලි රෝගය
blister copper
blister rust
Bot. බිබිලි මල රෝගය
blistered
1. Bot. බිබිලි සහිත
2. බුබුලු ගැහුණු
3. බුබුලු සහිත
blistering
1. adj. උග්ර
2. adj. තියුණු
3. adj. තීව්ර
4. adj. බිබිලි දමන
blisters
blithe
1. a. ප්රමුදිත
2. a. සතුටින් පිනාගිය
blithering
1. a. නන්දොඩවන
2. a. වාචාල
3. a. වැදගැම්මකට නැති