ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 304
blitz
1. n. ක්ෂණික ප්රහාරය
2. vt. හදිසියෙන් පහර දෙනවා
blitzkrieg
blizzard
1. හිම කුණාටු
2. n. හිම කුණාටුව
bloat
1. n. ඉදිමෙනවා
2. n. දුම් ගසා මඳක් තම්බනවා
bloated
1. a. අධික ලෙස ස්ථූල
2. adj. ඉදිමුණු
bloater
bloating
1. පිම්බීම
2. වා බුබුළු ඇතිවීම
blob
bloc
1. n. පක්ෂ කාණ්ඩය
2. n. රටවල් කාණ්ඩය
block
1. n. අච්චුව
2. Art. අඩය
3. n. අල්ලුව
4. v. අවහිර කරනවා
5. Mng. අවහිර කිරීම
6. n. අවහිරය
7. Art. කට්ටය
8. n. කට්ටිය
9. Civ. කඳ
10. Sta. කාණ්ඩය
11. n. කැබැල්ල
12. n. කුට්ටිය
13. n. කොටස
14. vt. කොටස් කරනවා
15. ගණය
16. n. ගල් කොටය
17. Mat. ගුටකය
18. n. පින්තූර තහඩුව
19. Aes. බ්ලොක් එක
20. v. බාධා කරනවා
21. n. බොලොක්කය කප්පිය
22. මහ ගඩොල්
23. රාශිය
24. Oth. රූ කැටය
25. n. රූපතහඩුව
26. n. ලී කොටය
27. n. වාරකය
28. v. සිර කරනවා
29. v. හවුරනවා
block and tackle
1. Civ. ගුටක යන්ත්රය
2. n. ලණු ගුටක යන්ත්රය
3. Phy. ලනු ගුටකය
block diagram
1. Acc. කට්ටි රූ සටහන
2. Sta. කට්ටි සටහන
3. Ele. කැටි සටහන
4. Sta. කොටු සටහන
5. Geo. ත්රිමාන රූප සටහන
6. n. ත්රිමාන රූපසටහන
block grant
1. Mng. එක්වර ප්රදානය
2. n. සමූහ ආධාරය
3. Eco. සාමූහික ආධාර මුදල
block letter
block out
1. v. කට්ටි කඩනවා
2. v. කට්ටි කරනවා
3. Aes. වහනවා
block plane
Art. යකඩ යත්ත
block vote
Eco. සාමූහික සම්මතය
block-buster
1. බලයෙන් හෝ ප්රමාණයෙන් යෝධ චිත්රපටයක් හෝ පොතක් හෝ බෝම්බයක්
2. අධික බලැති බෝම්බයක්
3. අධික බලැති බෝම්බය
block-cutting
block-in-course
block-printing
blockade
1. අවරෝධනය
2. Law. අවරෝධය
3. n. අවහිර යෙදීම
4. vt. අවහිර යොදනවා
5. n. වැටලීම
blockage
n. අවහිරය