ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 305

blocking

1. Civ. අඩ
2. Psy. අවරෝධනය
3. Psy. අවහිර කිරීම
4. Acc. කට්ටි කිරීම

bloke

n. හාදයා

blond

1. n. ගෞරී
2. adj. තඹවන්
3. n. තඹවන් තැනැත්තී

blonde

1. n. ගෞරී
2. Soc. බ්ලොන්ඩ්

blood

1. n. උසස් වංශය
2. n. කෝපය
3. st. රක්ත
4. n. රක්තවර්ණ යුෂ
5. n. රත
6. st. රීරි
7. st. රුධිර
8. n. රුධිරය
9. st. රුහිර
10. st. රුහිරු
11. st. ලෙභෙ
12. n. ලෙය
13. ලෙහෙ
14. n. ලේ
15. n. ලෝහිත
16. st. සීරි
17. st. හීරි
18. st. හුරිරු

blood bank

n. ලේ බැංකුව

blood brotherhood

Soc. ලේ සහෝදරකම

blood clot

n. ලේ කැටිය

blood corpuscle

n. රුධිරාණුව

blood count

Med. රුධිර ගිණුම

blood donor

Med. රුධිර දායකයා

blood feud

1. n. පවුල් අතර පවත්නා චිරන්තන භේදය
2. Soc. ලේ වෛරය

blood group

1. Psy. රුදිර කාණ්ඩය
2. Sta. රුධිර කාණ්ඩය
3. n. රුධිර ගණය

blood money

1. n. කුලී මිනීමරුවකුට ගෙවන මුදල
2. n. මරුමුවට පත් අයකු වෙනුවෙන් හිමිවන වන්දි මුදල
3. n. මිනීමරුවකු පිළිබඳ ඔත්තු සැපයීමට ගෙවන මුදල

blood plasma

Med. රුධිය ප්ලාස්මය

blood platelet

Med. රුධිර පට්ටිකාව

blood poisoning

1. n. පිටගැස්ම
2. n. ලේ විෂ වීම
3. n. ලේ විෂවීම

blood pressure

n. රුධිර පීඩනය

blood relation

1. n. ලේ නෑයා
2. n. සහලේ
3. n. සහලේ නෑයා
4. n. සාලෝහිතයා
5. n. සියලේ නෑයා

blood serum

1. Med. රුධිර මස්තු
2. st. රුධිරමස්තු

blood sugar

n. රුධිර ශර්කරා

blood transfusion

Soc. රුධිර පාරවියලනය

blood vessel

1. Med. රුධිර වාහිණිය
2. n. රුධිර වාහිනිය
3. n. රුධිරවාහිනිය

blood-bath

මහා මනුෂ්‍යඝාතනය