බිබිළ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. සිරුරේ පිට සමට යටින් මතු වන කුඩා ගඬුව.
2. ඉතා ළපටි ගෙඩිය.
3. පොළෝ යටින් දිය මතුවන කුහරය ; උල්පත.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ඇඟේ පිට සමයට යටින් ද්‍රව පිරී සෑදෙන ගඩුව/ ඇතැම් ගොඩනැගිලිවල මුදුනේ පිහිටි අඩ වටයක් බඳු කොටස (පා. බුබ්බුල, බුබ්බුළ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. blain
2. Phy. blister
3. Civ. blisters