ජා

jā

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ජාතක කථාව; ජාතකය; දාව.
2. නා.ප්‍ර. බිරිය; භාර්යාව; ජායාව.
3. නා.ප්‍ර. මැලේ ජාතිය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ඉ. දුනුදිය, දුනුලනුව. (පි. 296)