ජාං බේරාගන්නවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(කථා.) ක්‍රි. කිසියම් කාර්යයක් කිරීමට ගොස් අමාරුවේ නොවැටී බේරෙනවා.