ජාංගල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. ජලය හිඟ; නිර්වාරි.
2. වි. කැලෑ; කැලෑබද.
1. නා.ප්‍ර. වියලි බිම; මුඩු බිම; නිර්වාරි ස්ථානය.
2. නා.ප්‍ර. වන පෙදෙස; කැලෑව; අරණ්‍යය.
3. නා.ප්‍ර. වන සතුන්ගේ මාංසය; දඩමස.
4. නා.ප්‍ර. වලිකුකුළා.