පෝලිම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. පැමිණි අනුපිළිවෙළ අනුව පේළියට සිටීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. පෙළ; පේළියට සෑදීම (මැ. polin)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. queue