පෝලියෝ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. වයිරසයක් නිසා සුෂුම්නාවේ ධුසර ද්රව්යයේ සෑදෙන ප්රදාහය ; බාලක පක්ෂාඝාත රෝගය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. බාලක පක්ෂාඝාත රෝගය (ඉං. polio)
(පාරිභා.) නා. වයිරසයක් නිසා සුෂුම්නාවේ ධුසර ද්රව්යයේ සෑදෙන ප්රදාහය ; බාලක පක්ෂාඝාත රෝගය.
නා.ප්ර. බාලක පක්ෂාඝාත රෝගය (ඉං. polio)