ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1943
quicksand
quicksilver
n. රසදිය
quid
quid pro quo
quiddity
1. Log. තත්වය
2. n. යමක ඇති හරය
3. n. සාරය
quiescence
1. n. නිරෝධය
2. Log. ප්රශාන්තිය
quiescent
quiet
1. a. කරදර නැති
2. a. කලබල නැති
3. a. ගුප්ත
4. vti. නලවනවා
5. vti. නැලවෙනවා
6. a. නිශ්චල
7. vti. නිශ්චල කරනවා
8. vti. නිශ්චල වෙනවා
9. n. නිශ්ශබ්දතාව
10. n. නිසොල්මන
11. a. මෘදු
12. a. විවේකී
13. a. ශාන්ත
14. n. ශාන්තභාවය
15. vti. සනසනවා
16. a. සන්සුන්
17. a. සෞම්ය
quieten
1. vti. නලවනවා
2. vti. නැලවෙනවා
3. vti. නිශ්චල කරනවා
4. vti. නිශ්චල වෙනවා
5. vti. සනසනවා
quieting
Log. සමනය
quietism
1. n. නෛෂ්ක්රම්ය වාදය
2. n. වෛරාග්යය
3. n. ශමනවාදය
4. Log. සමනවාදය
quietness
quietude
1. n. නිශ්චල බව
2. n. නිසලතාව
3. නිසැලියාව
4. නිහැඬියාව
5. n. ශාන්තභාවය
6. සංහිඳියාව
quietus
1. n. ණයෙන් නිදහස
2. n. මරණය
3. n. විශ්රාමය
quill
1. n. ඉත්තෑ කූර
2. n. ඉත්තෑකූර
3. Aes. කලම
4. n. පිහාටු පෑන
5. n. පිහාටුකූර
6. Civ. බට ඉද්ද
quill-driver
quilt
1. n. ඇතිරිල්ල
2. පිරැවු පොරෝනය
3. vt. මැද යමක් අහුරා රෙදි දෙපටක් එකට මහනවා
quilted
quilting
quinary
1. a. පංච
2. a. පහ බැගින් ඇති
quince
quincentenary
quincuncial
Bot. පංචක
quincunx
1. Phy. පංචතය
2. n. හතරැස් කොටුවක කොන් හතර හා මධ්ය ලක්ෂය