ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1944

quinhydrone

1. Che. ක්වින්හයිඩ්රෝන්
2. Che. ක්වින්හයිඩ්‍රෝන්

quinidine

Med. ක්විනිඩින්

quinine

1. Geo. ක්විනයින්
2. Med. ක්විනින්
3. Bot. ක්විනීන්
4. ක්වීනයින්
5. n. කුවිනැයින්
6. n. විජ්වරී

quinine(alkaloid)

ක්විනින්

quinone

Bot. ක්විනෝන්

quinonoid

Che. ක්විනොනොයිඩ්

quinoxyl

Med. ක්විනොක්සිල්

quinquagenary

n. අර්ධශතසංවත්සරය

quinquagesima

1. n. පඤ්ච වාර්ෂික
2. n. පස් අවුරුද්දක් පවතින

quinquangular

Bot. පංචකෝණික

quinquelocular

Bot. පංචකෝෂ්ඨික

quinquemolecular

Che. පංචාණුක

quinquennial

1. Acc. පංච වාර්ෂික
2. පංච වාර්ෂිකය
3. Sta. පංචවාර්ෂික
4. a. පඤ්ච වාර්ෂික
5. a. පස් අවුරුද්දක් පවතින

quinquennium

n. අවුරුදු පහක කාලය

quinquevalent

Che. පංචසංයුජ

quinquevalvate

Bot. පංචකපාට

quinsy

1. n. උගුර වණවීම
2. Med. ක්වින්සිය
3. n. සෙම් ගෙඩිය

quintain

Aes. පස්පිය පැදිය

quintal

Civ. කුවින්ටල්

quintessence

1. n. ඉතා උසස් තත්ත්වය
2. පරම සාරය
3. Log. පරමසාරය
4. ශතපාකය
5. n. ශ්‍රේෂ්ඨ සාරය
6. Che. සතපාකය

quintet

1. n. ඕනෑම පහේ කණ්ඩායමක්
2. Aes. පංච ගායකයෝ
3. Aes. පංචතූර්ය වාදකයෝ
4. පංචාංගික වාද්‍ය වෘන්දය
5. Aes. හඬ පහකට හෝ වාද්‍ය භාණ්ඩ පහකට ලියැවුනු සංගීතය

quintic

Mat. පංචජ

quintile

1. කිලෝ පහක ප්‍රමාණය
2. පංචකය
3. Sta. පංචමකය

quintuple

a. පංචගුණික