ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1945
quintuplet
1. n. නිවුන් පස් දෙනාගෙන් කෙනෙක්
2. n. පහේ කාණ්ඩය
quintuplets
1. Sta. පස් නිඹුල්ලු
2. n. පස් නිවුන්නු
quintuplicate
1. පස් ආකාර
2. n. පස් පිටපත
3. පිටපත් පහ
4. v. පිටපත් පහක් ගන්නවා
quip
1. n. ආප්තවාක්‍යය
2. n. උපහාස වාක්‍යය
3. n. උපහාසය
4. n. කතුරු කතාව
5. n. නර්මෝක්තිය
6. Aes. මුඛරි කියුම
quire
1. Aes. ක්වායර්
2. n. දුසිම් දෙක
quiritarian
Law. රෝමක
quirk
1. n. අපූරු සිරිත
2. n. අහම්බය
3. n. උපහාස වාක්‍යය
4. n. උපහාස වැකිය
5. n. රැවටිල්ල
6. n. විකාර විලාසය
quisling
1. n. ජාතිද්‍රෝහියා
2. n. දේශ ද්‍රෝහියා
quit
1. v. අත්හරිනවා
2. vt. ඉවත්ව යනවා
3. Inf. නික්මෙනවා
4. a. නිදහස්
5. vt. නිදහස් කරනවා
6. a. නිදොස්
7. Law. පිටවෙනවා
8. vt. හැර යනවා
9. vt. හැසිරෙනවා
quit-rent
1. අවම බද්ද
2. හිලව් බද්ද
quite
1. adv. ඉතා
2. adv. බොහෝ සෙයින්
3. adv. මුළුමනින්
4. adv. සම්පූර්ණයෙන්
5. adv. හරියටම
quits
quittance
quitter
quiver
1. n. ඊ කොපුව
2. n. කම්පනය
3. v. කිලි පොලනවා
4. n. නළියනවා
5. vi. පොපියනවා
6. vi. ලෙළ දෙනවා
7. v. වෙවුලනවා
8. n. සරදිය
9. vt. සසල වෙනවා
10. n. ස්පන්දනය
11. Soc. සැල්ම
12. vt. සෙලවෙනවා
13. n. හට
14. n. හියවුර
15. n. හියොවුර
quixotic
1. a. උදාර
2. a. පරාර්ථකාමී
quiz
1. vt. කොංචි කරනවා
2. vt. ප්‍රශ්න කරනවා
3. n. ප්‍රහේලිකාව
4. vt. විපරම් ලෙස බලනවා
5. n. සමච්චලය
6. vt. සමච්චල් කරනවා
quizzical
1. a. උපහාසපූර්වක
2. a. ප්‍රශ්නාර්ථවත්
3. a. විපරම් සහිත
quo warranto
quod
quoin
1. n. කූඤ්ඤය
2. n. බිත්තියේ පිටකොන
3. Civ. විලුඹ
quoit
1. n. වළලු විසි කිරීමේ ක්‍රීඩාවෙහි යොදන බර පැතලි වළල්ල
2. n. ශිලා යුගයේ සොහොනක පැතලි ගල
quondam
a. ආදි
quorum
n. ගණපූරණය