ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1946

quota

1. Acc. කොටස
2. Law. කොටසුව
3. Acc. කෝටාව
4. n. නියම කොටස
5. Soc. පංගුව
6. n. සලාකය
7. n. හිමි කොටස

quotable

1. a. උපුටා දැක්විය හැකි
2. a. සභ්‍ය

quotation

1. n. උද්ධරණය
2. Oth. උද්ධෘත පාඨය
3. n. උද්ධෘතය
4. n. උපුටනය
5. n. උපුටා දැක්වීම
6. Oth. කොඩය
7. n. නියම කළ ගාස්තුව
8. n. නියම කළ මිල
9. Eco. මිල කතනය
10. Eco. මිල කැඇවුම්
11. මිල කැඳුවුම
12. මිල ප්‍රකාශය

quotations

1. Acc. මිල කථනය
2. Acc. මිල ගණන් කැඳවුම
3. Acc. මිල ප්‍රකාශය
4. Sta. මිල විතර

quote

1. Aes. උද්ධරණය
2. කෙනෙකුගේ වාක්‍යයකින් හෝ කථාවකින් කොටස් ගැනීම
3. vti. කෙනෙකුගේ වාක්‍යයකින් හෝ කථාවකින් කොටස් ගෙන හැ
4. vti. ගණනක් නියම කරනවා
5. v. ගෙන හැර දක්වනවා
6. v. මිළ ගණන් ඉදිරිපත් කරනවා

quotidian

1. a. දිනපතා සිදුවන
2. දිනපතා
3. a. දෛනික
4. a. සාමාන්‍ය

quotient

1. n. එලය
2. n. ගණිතයෙහි භාගය
3. ඵලය
4. n. ලබ්ධිය

r

n. ඉංග්‍රීසි හෝඩියේ 18 වෙනි අකුර

r-plasmid

R-ප්ලාස්මිඩය

r-value

ප්‍රතිරෝධක අගය

rabbet

1. Civ. තට්ටුව
2. v. තට්ටුවක් ඇර පුරුද්දනවා
3. පුලුක් ඇරීම
4. පුලුක් ගෑම
5. v. ලෑල්ලේ තට්ටුවක් අරිනවා

rabbi

n. යුදෙව් ධර්මාචාර්යයා

rabbin

n. යුදෙව් ආගමික නායකයා

rabbit

1. n. නිවටයා
2. n. රට හාවා

rabbit warren

n. රට හාවුන්ගේ ගුල

rabble

1. n. නොහික්මුණු රංචුව
2. n. නොහික්මුණු සමූහය
3. Civ. රැබල

rabble-rouser

1. n. උසිගන්වන්නා
2. n. කලහකාරී පිරිස් අවුස්සවන්නා

rabbling

1. නොහික්මුණු හැසිරීම
2. Civ. රැබල ගෑම

rabelaisian

1. a. අශ්ලීල
2. a. අසභ්‍ය
3. Aes. රැබලේසියානු
4. රුබලේසියානු

rabid

1. a. අදහස්වලින් අන්තයට ගිය
2. a. අන්තගාමි
3. a. උමතු
4. a. පිස්සු
5. a. වියරු වැටුණු

rabidity

1. n. උමතුව
2. n. පිස්සුව

rabidness

1. n. උමතුව
2. n. පිස්සුව

rabies

1. n. ජලභීතිකා රෝගය
2. n. පිස්සු බලුරෝගය රෝගය
3. n. පිස්සුබලු රෝගය
4. Med. රභස
5. n. රහස

raccoon

1. n. නිශාචර මාංශ භක්ෂක ක්ෂීරපායියෙක්
2. n. රැකුනා
3. රැකූනා