උද්ධෘත පාඨය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. කථාවකින් හෝ පොතකින් උපුටා ගත් වාක්‍යය හෝ වාක්‍යාංශය; උද්ධෘතය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. යම් ලේඛනයකින් හෝ කතා පුවතකින් හෝ උපුටාගත් වාක්‍යය හෝ වාක්‍ය ඛණ්ඩය හෝ ඡේදය

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Oth. quotation