විරත
virata
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. කිසියම් ක්රියාවකින් මිදුණු ; විරක්ත.
2. රාගයෙන් නොඇලුණු.
3. රතුපාට නැති.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. ඉවත් වූ; නො ඇලුණු; වැළකී සිටින.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. විරක්ත, නොඇලුණු. (පි. 476)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- virata pp stopped; abstained; given up; desisted (from) [vi + √ram + ta]