සික්ඛාපද
sikkhāpada
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. නීතිය; පිළිපැදිය යුත්ත; ශික්ෂාව.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. ශික්ෂාපද, හික්මියයුතු ව්යවස්ථා, හික්මිය යුතු කාරණා, සිකපද. (පි. 521)
Digital Pāḷi Dictionary
- sikkhāpada nt precept; instruction; training rule [sikkhā + pada]