සිඞ්ඝාටක
siṅghāṭaka
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. න. කතිරය; කතිරයක් හෝ කුරුසයක් වැනි දෙය; සතර මං සන්ධිය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. කෙකටියඅල, මාර්ගසන්ධිය. (පි. 522)
Digital Pāḷi Dictionary
- siṅghāṭaka 1 nt crossroads; intersection
- siṅghāṭaka 2 masc crossroads; intersection; (comm) three- or four-way intersection
- siṅghāṭaka 3 nt cross; triangle; tripod