සිඤ්චති
siñcati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(සිච+ංඅ) ඉසියි; වත් කරයි; විසුරුවයි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. √ භු. සිච, සෙචනෙ, ඉසීමෙහි +ති) ඉසියි. (පි. 522)
Digital Pāḷi Dictionary
- siñcati 1 pr waters; pours; sprinkles; scatters (something onto) [siñca + ti]
- siñcati 2 pr (of water) pours out; bails out; empties [siñca + ti]