නන්දන
nandana
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. ප්රීතිය ගෙන දෙන; මන පිනවන; සන්තෝෂදායක.
1. නා.ප්ර. ප්රීතිය; සතුට.
2. නා.ප්ර. ශක්රයාගේ උයන; නන්දනෝද්යානය.
3. නා.ප්ර. උණ දඬුවෙන් ඉදි කරන ලද නිවස.
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. එනම් ඇති උයන; සතුටු වීම.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. සන්තෝසය, ශක්රයාගේ උයන. (පි. 331)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
a. pleasant
Digital Pāḷi Dictionary
- nandana 1 masc name of a deity [√nand + ana]
- nandana 2 nt name of a heavenly wood [√nand + ana]
- nandana 3 nt [√nand + ana]