නඩේගුරා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(කථා.) නා. පිරිසක ප්‍රධානියා (විශේෂයෙන් වන්දනා ගමනක දී); යමක් මෙහෙයවන පුද්ගලයා; මඟ පෙන්වන තැනැත්තා.