නඩේසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. (වන්දනා, ගමන් ආදිය යාමේ දී) එකට එකතු වන පිරිස, කණ්ඩායම.2. නා. ආලින්දය; පිළ; වටපිළ.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 888 ← නඩුහිමියා නඩේගුරා →