ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1251

inimical

1. a. අමිතුරු
2. a. මිත්‍රද්‍යෝහ
3. a. මිත්‍රද්‍රෝහී
4. මිත්‍රදෝහ
5. a. විරුද්ධ
6. a. සතුරු

inimitable

1. a. අද්විතීය
2. a. අනුකරණය නොකළැකි

inion

Soc. බන්ධරය

iniquitable

Law. අසාධාරණතාත්මක

iniquitous

1. a. අධම
2. a. දුෂ්ට

iniquity

1. n. අපරාධය
2. n. අයුක්තිය
3. Law. අසාධාරණතාව

initial

1. Bot. ආද්‍යංගය
2. ආද්‍යුංගය
3. Mat. ආරම්භක
4. a. පදයක මුල් අකුර
5. Law. ප්‍රථම
6. a. ප්‍රාරම්භ
7. vt. මුලකුරු සටහන් කරනවා
8. a. මුල්
9. Bot. මෞලිකය
10. a. සමාරම්භක

initialise

අරඹනවා

initialization

Inf. ඇරඹීම

initialize

Inf. අරඹනවා

initialled

1. කෙටි අත්සන් තැබූ
2. Law. කෙටිසන් කළ

initials

1. මුලකුරු
2. මුල්කුරු

initiate

1. Bot. අරම්භ කරනවා
2. Inf. අරඹන්න
3. v. ආරම්භ කරනවා
4. ආරම්භ වෙනවා
5. vt. ඇතුළත් කරගන්නවා
6. vt. උපනයනය කරනවා
7. v. ගෙවඩනවා
8. n. දික්ෂිතයා
9. v. දියත් කරනවා
10. v. පටන් ගන්නවා
11. vt. පටන්ගන්නවා
12. Law. ප්‍රථමාරම්භ කරනවා
13. v. පුරනවා
14. vt. මුල පුරනවා
15. n. යෝගියා

initiation

1. Psy. ආරම්භණය
2. Soc. ආරම්භනය
3. n. ආරම්භය
4. Soc. උපනයනය
5. n. ප්‍රථම පුහුණුව
6. n. ප්‍රවේශය
7. ප්‍රාරම්භණය
8. ප්‍රාරම්භනය
9. n. සංස්කාරය

initiative

1. ප්‍රත්‍යත්ක්‍රම ශක්තිය
2. Psy. ප්‍රත්‍යුත්ක්‍රම ශක්තිය
3. n. මුල් පිරීම

initiator

Bot. ආරම්භකය

inject

vt. එන්නත් කරනවා

injection

1. අන්ත:ප්‍රවේශය
2. Mat. ආක්ෂේපණය
3. n. එන්නත
4. ඔසු විදීම
5. Med. නික්ෂේපණය
6. නික්ෂේපනය
7. Med. බෙභෙත් විදීම
8. බෙහෙත් විදීම
9. Phy. විදීම

injector

Art. විදිනය

injudicious

1. a. අවිචාරී
2. a. ප්‍රඥාගෝචර නොවූ

injunction

1. Eco. ඉන්ජංෂන් තහනම
2. Acc. ඉන්ජන්ක්ෂන් තහනම
3. Acc. තහනම් නියෝගය
4. නහනම් ආඥාව
5. n. නියෝගය
6. Law. නිරොදඅණ
7. නිරෝධඥාව
8. Acc. නිරෝධාඥාව
9. Law. නීරොධාඥාව

injure

1. vt. තුවාල කරනවා
2. Law. තුවාළ කරනවා
3. v. පාරනවා
4. vt. පීඩා කරනවා
5. vt. හානි කරනවා
6. Law. හිංසනය කරනවා

injured

n. තුවාලකාරයා

injuria

1. ඉන්ජුරියාව
2. Law. ඉන්ජූරියාව
3. සිවිල් වරදකින් සිදුවන හානිය
4. හානිය / පීඩාව