ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1250
inhaler
inhere
1. v. අයිතිවාසිකමක් පවරනවා
2. v. අවශ්යයෙන්ම හෝ ස්ථිරවම පවතිනවා
3. v. වරප්රසාදයක් පවරනවා
inherent
1. a. අන්තර්ගත
2. Soc. ආවේණික
3. Aes. නිරූඩ
4. Aes. නිසග
5. a. නෛසර්ගික
6. නෛසර්ගික නිසර්ගයිද්ධ
7. a. වෙන්නොකලැකි සේ අඩංගු
8. a. සහජ
inherintly
1. ආවේණණික
2. උරුමයක්ව ලබන
3. සහජයෙන්ම
inherit
1. Acc. උරුම වෙනවා
2. Psy. උරුමයෙන් අයිති වෙනවා
3. vt. ජන්ම වශයෙන් ලබනවා
inheritable
1. Law. ආවේණික
2. Law. උරුම විය හැකි
inheritance
1. Law. ආවේණිකය
2. ආවේණිය
3. n. උරුමය
4. Psy. දායාදය
5. n. ප්රවේණිය
inheritance tax
Acc. උරුම බදු
inherited
1. Psy. උරුම වූ
2. a. පරවෙණි
3. a. ප්රවේණි
4. Psy. ප්රවේණිගත
inheritor
n. උරුමක්කාරයා
inhibit
1. vt. තහනම් කරනවා
2. Inf. නිෂේධ කරනවා
3. ප්රතිෂේධ කරනවා
4. vt. වළක්වනවා
inhibited
inhibiting
inhibition
1. Soc. අවසේධනය
2. අවසේධය
3. n. තහනම
4. Law. නිවැරුම් නියෝගය
5. Psy. නිෂේධනය
6. n. ප්රතිෂේධය
inhibitor
Phy. නිෂේධකය
inhibitory
1. නිෂේධක
2. a. ප්රතිෂේධාත්මක
inhomogeneity
inhomogeneous
Mat. අසමජාතීය
inhospitable
1. a. ආගන්තුක සත්කාර නොකරන
2. a. පදිඤ්චියට නුසුදුසු
3. පදිඤ්වයට නුසුදුසු
inhospitality
inhuman
inhumane
1. a. අකරුණාවන්ත
2. a. අනුකම්පා විරහිත
inhumanity
n. අමනුෂ්යකම
inhumation
1. භූමිදානය
2. Soc. මිහිදන් කිරීම
3. මිහිදුන